මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගූණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ මහතා අද පෙරවරුවේ සිය ඉල්ලා අසවීමේ ලිපිය ජනාධිපති ලේකම්කාර්යාලය වෙත භාර දී තිබේ
මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය