මන්ත්‍රීවරියන්ගේ නියෝජනය තවත් පහළට – අසුන් ලැබුණු 8 දෙනා මෙන්න

Picture of අසංක

අසංක

නව පාර්ලිමේන්තුවට මෙවර මැතිවරණයෙන් තේරී පත්ව ඇත්තේ මන්ත්‍රීවරියන් අට දෙනෙකු පමණි.

අවසන්වරට පැවති පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් දොළොස්දෙනෙකුගෙන් යුත් කාන්තා නියෝජනයක් විය.

ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති මන්ත්‍රීවරියන් වන්නේ,

  1. පවිත්‍රා වන්නිආරච්චි
  2. මුදිතා සොයිසා
  3. රාජිකා වික්‍රමසිංහ
  4. තලතා අතුකෝරල
  5. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ
  6. කෝකිලා ගුණවර්ධන
  7. ගීතා කුමාරසිංහ
  8. රෝහිණි කුමාරි කවිරත්න

මේ අනුව හිටපු පාර්ලිමේන්තුව නියෝජනය කළ එහෙත් අලුත් පාර්ලිමේන්තුව සඳහා අසුන අහිමි වූ පරාජිත මන්ත්‍රීවරියන් වන්නේ,

  1. විජයකලා මහේෂ්වරන්
  2. අනෝමා ගමගේ
  3. ශ්‍රියානි විජේවික්‍රම
  4. සුමේධා ජී. ජයසේන
  5. චන්ද්‍රානි බණ්ඩාර
  6. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  7. තුසිතා විජේමාන්න