මේ වන විට අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරන හිටපු අමාත්‍ය පාර්ලීමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි රිෂාඩ් බදියුදීන් මහතාට මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් පත් කර ඇත.