නවතම පුවත්

මන්ත්‍රී විජේදාසගේ පුතා කළ අනතුර වී ඇත්තේ රතු සංඥාවට එරෙහිව ගිහින්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ රාජගිරියේ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.

අනතුරට ලක්ව තුවාල ලැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු ගැබිණි කාන්තාවක බවද පොලිසිය පැවසීය.

අනතුර සිදු වීමෙන් පසු අනෙක් වාහනේ සිටි සිව් දෙනා රෝහල් ගත කර ඇති අතර රකිත රාජපක්ෂ මහතා මහතාද පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත.

රකිත රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!