තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.
තම ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම පුවත් අසත්‍ය පුවත් බවත් සංගා පවසයි.
Please ignore pictures circulating on Sri Lankan social media about my entry into politics. It’s fake news.
— Kumar Sangakkara (@KumarSanga2) September 3, 2019