මරණ දඬුවම අත්හිටුවන්නැයි යුරෝපා සංගමය රජයට බලකරයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජය මරණ දඬුවම අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

මත් උවදුර දුරලීම සදහා ඔවුන් සතු අත්දැකීම් ශ්‍රී ලංකා රජය සමග බෙදාගැනීමට අපේක්ෂා කරන නමුත් මරණ දඬුවම යනු ඵලදායී තීරණයක් නොවන බව යුරෝපා සංගමය අවධාරණය කර සිටියි.

යුරෝපා සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.