මර්වින්ගේ පුත් මාලක අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා තලංගම ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් බත්තරමුල්ලේ ව්‍යාපාරිකයෙක් ගෙන් ඉල්ලා තර්ජනය කළ බවට වෙන චෝදනාව මත මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් පසුගිය දින කීපය තුල දියත් කර තිබුණි.

මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කර තම පියාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා මෙම කප්පම් මුදල් ඉල්ලා තිබුණි.