මලාවි රාජ්‍යට දරුණු ගංවතුරක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මලාවි රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් 23 දෙනකු මියගොස් 11 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණ අංශ වාර්තා කර ඇත.

පවුල් 22,000ක පුද්ගලයන් 110,000ක් පීඩාවට පත්ව ඇත.  මුදවාගැනීමේ හා සෝදිසි මෙහෙයුම් සඳහා කණ්ඩායම් යොදවා ඇතැයි බලධාරීහු පවසති.