ම්ලේච්ඡයා දොරකඩට පැමිණ ඇති බවත් සුදු වෑන් යුගයේ සඛේතය සහ අසෝභන ඇමරිකානුවා සිය ජනාධිපති සටන ආරම්භකර ඇති බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණ්වුඩයට නාමල් රාජපක්ෂ ඊට නොදෙවෙනි පිළිතුරක් ලබා දී තිබේ
රාජපක්ෂ සිය පිළිතුර මගින් දක්වා ඇත්තේ දේශපාලනය තුල විවේචන ඉදිරිපත් කිරීම ඉතා සාමන්‍ය කාරනයක් වුවත් දිගින දිගටම පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය තොරතුර පැතිරවීම ඉතා කණාගාටුදායක බවයි එමෙන්ම රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතාවට දුන් පොරෙන්දු කිසිවක් ඉටු කිරීමට අපහොසත් වූ පුද්ගලයකු වශයෙන් අවම වශයෙන් ජනතාව තුල අනිසි බියක් ඇති කිරීමෙන් වැලකීවත් ජනතා සේවයක් ඉටු කරන ලෙසයි
"It never mattered who the Rajapaksa candidate was. I'm ashamed on behalf of my country to have to concede that for the first time in our history, a frontrunner for president is an alleged criminal whose very citizenship of this country is in question"https://t.co/mHRD6qKNdP #lka
— Mangala Samaraweera (@MangalaLK) August 11, 2019
Hon. @MangalaLK: Criticism is a part of politics but it’s sad to see you holding grudges & incessantly leveling false accusations when you simply failed to deliver on any of your promises after the mandate you were given. Don’t mislead the public with unnecessary fear-mongering. https://t.co/EiWuqyrNn0
— Namal Rajapaksa (@RajapaksaNamal) August 11, 2019