මාකදුරේ මධුෂ් එජාපයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට ඩුබායි රාජ්‍යයේ දී ගත සිත සන්තර්පණය කිරිමට ලබා තෑග්ගක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
අනාවරණය වන පරිදි මේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ජේෂ්ඨ මන්ත්‍රීවරයා ඩුබායි රාජ්‍යයට ගිය විට ඔහුගේ යටිතල පහසුකම් සපයා ඇත්තේ මාකදුරේ මධුෂ් විසිනි ඒ අනුව ඔහුට ගත සිත පුබුදුවා ගැනීමට ඉතාරූමත් ලාබාල තරුණියන් සපයා තිබේ. මේ පිළිබඳව හා තවත් කරුණු රාශියක් අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගනිමින් සිටි.