මාතර-බෙලිඅත්ත දුම්රිය ගමන් හෙට සිට විවෘතයි

Picture of අසංක

අසංක

මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය හෙට සිට ජනතවට ගමන් කිරීම සදහා විවෘත කිරීමට නියමිතයි.

ඒ් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

මාතර – බෙලිඅත්ත නව දුම්රිය කාලසටහන් ද ෙම් වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ් අනුව හෙට සිට මාතර සිට බෙලිඅත්ත දත්වාත් බෙලිඅත්ත සිට මාතර දත්වාත් මගීන්ට දුම්රියෙන් ගමන් කළ හැකිය.