මාලිමාවට ආසන 3ක්

Picture of අසංක

අසංක

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය සිය පළමු ආසන 3 දිනාගැනීමට සමත් වී තිබේ.

ඉන් ආසනයක් හිමිකරගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

අනෙක් ආසනය කොළඹ දිස්ත්‍රික්කයෙන් හිමිකරගෙන තිබේ.