පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේදී සභානායක ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමටත් , ආණ්ඩුපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට ලබාදීමටත් අද තීරණය කර තිබේ.
එජනිස පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තාවේ.
එසේම විපක්ෂයේ ප්රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලක මහතාට ලබාදීමට එජාපයද මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.