මැයි විශ්‍රාම වැටුප හා 5000 දීමනාව හෙට සිට

Picture of අසංක

අසංක

වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල්වලට රජය විසින් ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබන මාසය වෙනුවෙන් ද ලබාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට සිට අදාළ පවුල් වෙත එය බෙදාදීමට කටයුතු කෙරේ.

මීට අමතරව විශ්‍රාම වැටුප ලබාදීමද හෙට සිට සිදු කෙරේ.