මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් 220කට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321කි.