දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 61ක් හඳුනාගෙන තිබේ.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්යමණ්ඩලය 39ක් ඒ අතර වේ.
ආශ්රිතයින් 22ක් ඒ අතර වන අතර එම පොකුරේ සමස්ත ආසාදිතයින්;1247කි.
ඒ අනුව මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 4689ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 1369 ක් තවදුරටත් ප්රතිකාර ලබයි.