නවතම පුවත්

මිලියනයක හොර සල්ලි තංගල්ලෙන් අල්ලයි

අසංක

අසංක

තංගල්ල රන්න ප්‍රෙද්ශයේ පිහිටි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර බෙදාහරින ලද රුපියල් මිලියනයක් පමණ වන රුපියල් 5000 නෝට්ටු 200 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තංගල්ල කොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මුද්‍රණය කළ ව්‍යාජ නෝට්ටු තොගය බෙදා හැරීමට යතුරු පැදියකින් රැගෙන යමින් සිටියටදී ඒ ගැන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව කළ වැටලීමකදී මිලයනයක මුදල් සමග 27 හැවරදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

දුරකථන ඇමතුම් මද්‍යස්ථානය ගැන තොරතුරු හෙළිවී ඇත්තේ එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේවලදීය. ඒ අනුව රන්න උඩයායේ පදිංචි 39 හැවරදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. නෝට්ටු මුද්‍රණයට යොදා ගත් මුද්‍රණ යන්ත්‍ර සමග පරිගණක උපාංගද පොලිස් භාරයට ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!