මිළ සූත්‍රය ‘ප්‍රෝඩාවක්’ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුව පැහැදිලි ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50කින් පමණ අඩුකළ හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50 ක පමණ ලාභයක් මේ වන විට ආණ්ඩුවට හිමිවන බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පැවසුවේ .