දම්පත් රණසිංහ
පොලිස් වෙසින් පැමිණ මුල්ලේරියාව දෙල්ගහවත්තේදී සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතයින් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධකරුවන් හදුනා ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් සදහා රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගමුදලක් ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණයකර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයට අනුව පහත අංක ඔස්සේ එම පුද්ගලයන්ගේ තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී සිටී.