මුහුදේදී සෙසු නෞකාවලට ඉන්ධන හා ගෑස් සපයන සහය නෞකාවක් ඉන්දියාවේ විශාඛාපට්නම්වලට නුදුරු මුහුදේදී ගිනිගෙන තිබේ.
එහි සේවය කරමින් සිටි 28ක පමණ කාර්ය මණ්ඩලය මුහුදට පැනීම නිසා දිවි බේරාගෙන ඇත.
ඔවුන් ගලවාගැනීමට ගිය පිරිස කාර්ය මණ්ඩලයේ අතුරුදන් වූවකු සොයා මෙහෙයුම් අරඹා තිබේ.
#BIGNEWS: 29 crew members of Offshore Support Vessel Coastal Jaguar jump into the water after fire engulfs the vessel in #Visakhapatnam. 28 Indian Coast Guard have been rescued. 1 coast guard is missing. Cause of fire yet to be ascertained. pic.twitter.com/iOh6XHOl9j
— News9 (@News9Tweets) August 12, 2019