තහනම් කර තිබෙන කසමොරු කිලෝ 242ක් හා වරල් කිලෝ 17ක් සමග වෙරළාරක්ෂක නිලධාරින් මීගමුව වරයේදී අද දින ධීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
කසමෝරුන් සහ වරල් සමග බහුදින ධීවර යාත්‍රාව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. අත්මුඅඩංගුවට ගත් ධීවරයා මීගමුව ධීවර කාර්යාලයට භාර දී ඇත.
නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී තිබේ.
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/received_2112668179014338-1024x768.jpeg)