කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ගොදුරු වූ දින සිට මෙතෙක් දිනක් තුළ හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 20ක් ලෙස අද වාර්තා විය.
ඒ සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර , සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 17කි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙවනවිට දෙදෙනෙකු මිය ගොස් ඇත.