මෙරට අලුතින් කොරෝනා ආසාදිතයින් 10ක්

Picture of අසංක

අසංක

අද දිනය තුළ මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 10ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

  • එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4යි (නිරෝධායනට ලක්වෙමින් සිටින)
  • කුවේට් සිට පැමිණි 1යි (නිරෝධායනට ලක්වෙමින් සිටින)
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි
  • රාජාංගනේ පදිංචි 1යි
  • හබරාදුව පදිංචි 1යි
  • වැලිකන්ද පදිංචි 2යි
  • ලංකාපුර පදිංචි 1යි