මෙරට ඔමික්‍රෝන් ආසාධිතයින් ගණන 4ක් දක්වා ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසයි

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 04ක් දක්වා ඉහළ ගොස් තිබෙ.

සිය පරීක්ෂණාගාර වලදී සිදුකළ නියැදි පරීක්ෂාවන් අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවද ආචාර්ය චන්දිම ජිවන්දර ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත .