මෙරට කොරෝනා මරණ ගණන 600 ඉක්මවයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගියේය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 602 ක්වේ .

මහරගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්ස ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, නාරාහේන්පිට පදිංචි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ලේ පදිංචි 45 හැවිරිදි පිරිමි අයකු මෙලෙස  මියගොස් ඇති බව අද වාර්තාවිය .