ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී
ඉන් ආසාදිතයින් 38 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.
එම ආසාදිතයන් ද ඇතුළුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ, 129,755ක් ලෙසය.
මේ අතර ඊයේ මෙරටින් කොරෝනා මරණ 23ක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ යනු ඇත.