මෙරටින් හමු වූ නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයන් 105 දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර 9 දෙනකු සම්පූර්ණයෙන් සුව වී පිටත්ව ගොස් ඇත.
ඊයේ දිනයේ දී මෙරට පළමු පළමු කොරෝනා වෛරස ආසාදන ගෙ මරනය උගෙ මරණය වාර්තා වූ අතර ඔහු වකුගඩු බද්ධ කිරීමක් කළ දියවැඩියා රෝගීන් සහිත පුද්ගලයකු බවද අනාවරණය විය.