නවතම පුවත්

මෙරට කොරෝනා රෝගීන් 2000කට සුවයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදනය වී සුව වූ පුද්ගලයන් ගණන 2,000 ඉක්මවා තිබේ.

වෛරසය වැළඳුණු පුද්ගලයින් 13 දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා නිවෙස් බලා පිටත් කර ඇත.

මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 2,665 කි.

ඉන් 2,001 දෙනෙකු සුව වී ඇති අතර තවම රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 653කි.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!