නවතම පුවත්

මෙරට කොවිඩ් මර්දන එන්නත් ලබාගත් ගණන ලක්ෂ 19 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව 356,628ක් එහි දෙවන මාත්‍රාව 55,722ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108ක් මොඩර්නා පළමු මාත්‍රාව 254,420 ආදි වශයෙන් ඊයේ දිනයේදි ලබාදි තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .