මෙරට දාහතර වැනි කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය කාන්තාවක් වන අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.
මියගොස් ඇති කාන්තාව පනස් හැවිරිදි අයෙකි.
ඇය නිදන්ගත රෝග ගණනාවකින් පෙළුණු අයෙක් බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි.