මෙරට 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට තුළ තුල සිදුවු 13 වැනි නව කොරෝනා මරණය අද වාර්තා වී තිබේ.

ඔහු බහරේන් සිට පසුගියදා පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.

නාවිකයෙකු ලෙස කටයුතු කර ඇති එම පුද්ගලයා 60 හැවිරිදි අයෙක් වන අතර මරණයට ආසන්නතම හේතුව ලෙස වාර්තා වී ඇත්තේ හෘදයාබාධයක් වුවද ඔහුට කොවිඩ්-19 වැළඳී ඇති බවට සනාථ වී ඇත.