මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීමට අනුමැතිය – තවත් 70කට ASP උසස්වීම්

Picture of අසංක

අසංක

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්සානි ජාසිංහ  ආරච්චි  මහත්මියගේ පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය දී තිබේ.

ඇය කාන්තා හා ළමා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය වැලැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරමින් සිටී.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 70 දෙනකු වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට ද ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇත.

බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය

https://thecolomboexpress.com/41357/