මෙරට වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන 31ක් අද

Picture of අසංක

අසංක

මෙරට තුළ අද කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි.

එමෙන්ම අද වාර්තා වූ කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි.