ශ්‍රී ලංකාවේ ස්ථාන 4 කදී චීන ජාතිකයින් 1,600 දෙනෙකුට අද සීනෝෆාම් COVID-19 එන්නත ලබා දී තිබේ.
එන්නත ලබාදීමෙන් පසු කිසිදු අහිතකර බලපෑමක් වාර්තා වී නොමැති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
තවත් මෙරට සිටින චීන ජාතිකයම් 1,000 කට හෙට එන්නත ලබාදීමට අපේක්ෂා කෙරේ.
සිනෝෆාම් එන්නත් මාත් ලක්ෂ 6ක තොගයෙන් 2,600 ක් එනම් 0.87%ක් අද සහ හෙට භාවිතා කෙරේ.