මුළු දිවයිනම ආවරණය වන පරිදි වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකදී 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රි 10 සිට අද උදෑසන 6 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බවයි.