මෙරට 20 වැනි කොවිඩ් මරණයත් වාර්තා වේ

Picture of අසංක

අසංක

මෙරට තුළ සිදුවූ කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූ 20 වැනි මරණයත් වාර්තා වී තිබේ.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි කොළඹ 12 පදිංචි කාන්තාවකි.