මෙරට 24 වැනි වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Picture of අසංක

අසංක

මෙරට සිදුවී ඇති 24වැනි කොවිඩ්-19 මරණය අද (04) වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත.