ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේ වුවද සමාජ මාධ්‍යවල මරිජුවානා ප්‍රවර්ධනය කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පියවර ගන්නා බව අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.