මෙම වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනයවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එය මෙරටට දිස් වන්නේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර සිටී. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා මෙය දිස්වන බව ද ජයරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.
මෙවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් මෙම වසර තුළ සිදු වීමට නියමිතය