නවතම පුවත්

මෛත්‍රීපාල සිරිසේනට , පක්‍ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,වහා ආණ්ඩුව සමග එක්වී , සර්වපාක්‍ෂික රජයක් බිහිකර එහි අමාත්‍යධූර ලබාගතයුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායකත්වය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් සිටී .

හදිසි නීතිය සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කිරීමට ගත් තීරණය සම්භන්ධවද , මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරු , පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැඩි විරෝධයක් පළකර ඇති බවට තොරතුරු වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය සම්භන්ධව සිදුකෙරෙන පරීක්ෂණවලදී යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කරුණු මතුවුවහොත් , එය ශ්‍රීලනිපයේ අනාගතයට දැඩිව බලපානු ඇති බවත් මෙම මන්ත්‍රීවරුන් , මෙහිදී පෙන්වාදී ඇත .

මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හමුවක් අද දිනයේ පැවැත්වුනේද , ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ මෙම බලපෑම් මතම බවටද තොරතුරු වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!