මෛත්‍රී-මහින්ද-ගෝඨා හමුවක් ලබන සතියේ

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා යන තිදෙනා අතර විශේෂ සාකච්ජාවක් එළඹෙන සතියේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනැගීමට යෝජිත නව සන්ධානය පිලිබඳ විශේෂ කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට ලක්කෙරෙනු ඇත බවද අනුමාන කෙරේ.

මෙම සාකච්ජාව මාධ්‍යයට විවෘත නොවූ රහස් සාකච්ජාවක් ලෙස පැවැත්වීමට ඉඩ ඇති අතර මෙහිදී ගන්න තීන්දු තීරණ පිලිබන්දව් පසුව මාධ්‍ය වෙත දැනුමේ දෙනු ඇති බවටද තොරතුරු වාර්තාවේ