උමංග බණ්ඩාර
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
මීට පෙර කොවැක්ස් වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලැබුණි.