මොහු දුටු තැන පොලීසියට කියන්න

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ජපානයෙන් වාහනයක් ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 27ක් වංචා කොට සැඟව සිටින යක්කල ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.