අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමේ උපාය මාර්ග වෙනස්වීම ඉදිරියේදී ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට තර්ජනයක් විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා සිටී .
එම අනතුරු ඇඟවීම ඇතුළත් ලියවිල්ල මේ වනවිටත් ඉන්දීය පොලීසිය හා ආරක්‍ෂක ආයතන අතර හුවමාරු වෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය ආනාවරණය කර ඇත.
සිරියාවේ හා ඉරාකයේ සිදුව ඇති පසුබෑම හමුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය උපාය මාර්ග වෙනස් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.