යහපාලන ආණ්ඩුවෙන් බි.23ක පොල්ලක් – රට පුරා පොහොර හිඟයක්

Picture of අසංක

අසංක

දිවයින පුරා දැඩි පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී .

පසුගිය රජය පොහොර සමාගම් වෙත නියමිත ගෙවීම් පැහැර හැර ඇති බැවින් මෙම පොහොර හිඟය මතුව ඇති බවද අමාත්‍යාංශය පෙන්වාදෙ .

මෙම හිඟ මුදල රුපියල් බිලියන 23 ඉක්මවන බවද වාර්තාවේ.

මීට අමතරව පසුගිය රජය ප්‍රමිතියෙන් බාල පොහොර ගෙන්වීම නිසාද මෙම පොහොර හිඟය තවදුරටත් දැඩිවී ඇති බවත් එම බාල පොහොර බෙදගරීම නව රජය විසින් අත්හිටුවා ඇති බවත් අමාත්‍යංශය සඳහන් කර සිටී.