නවතම පුවත්

යළි දැනුම් දෙනතෙක් උද්ඝෝෂණ ඇතුළු පොදු රැස්වීම් තහනම්

අසංක

අසංක

උද්ඝෝෂණ ඇතුළු සියලුම ආකාරයේ ජන ඒකරාශීවීම් නැවත දැනුම් දෙන තෙක් වැළැක්වීමට පියවර ගන්නා බව පොලීස් මූලස්ථානය දැනුම් දෙයි.

ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය අවදානමක්‌ ඇති කරවමින්‌ උද්ඝෝෂණ ආදී ඒකරාශී වීම් පැවැත්වීම නැවත දැනුම්දෙන තෙක් සිදු නොකල යුතු බවට සෞඛ්‍ය සේවා අධාක්ෂ ජනරාල්‌ විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීම හේතුවෙනි.

ජනතාව වැඩි වශයෙන්‌ ඒකරාශී වන පොදු රැස්වීම්‌, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්‌ මගින්‌ කොචිඩ්‌ රෝගය පැතිර යාමේ විශාල අවධානමක්‌ පවතින බැවින්‌ එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන්‌ ඒකරාශි වන පොදු රැස්වීම්‌ හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

එබැවින් ඉහත නිරෝධායන නියෝග සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලිසිය විසින්‌ ක්‍රියා කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!