යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටිික බලාගාරය ඉලක්ක කරමින් එල්ල වූ ෂෙල් ප්‍රහාරය හේතුවෙන් එහිි පරිිශ්රයක ඇතිව තිබූ ගින්න මැඩ පැවැත්වීමට යුක්රේනයේ ගිනි නිවන අංශ සමත්ව තිබේ.
Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය අවට වෙඩි හුවමාරුව අවසන් වීමෙන් පසුව යුක්රේන ගිනි නිවීමේ අංශ එම පරිශ්‍රය තුළට ඇතුළු වීී ගින්න මැඩ පවත්වා තිබේ.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් බලාගාරයට ගැටලුවක් ඇතිව නොමති බව යුක්රේන නිල වාර්තා තහවුරු කර ඇත.