යුක්‍රේන මගී ගුවන් යානයට ඉරානය පහරදීලා – එය මිනිස් අත්වැරැද්දක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටී .
“මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුව යුක්‍රේන ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්විය.

.