යුද්ධ හමුදා 71 වන සංවත්සවරය වෙනුවෙන් පිරිත් සජ්ඣායනා පිංකමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාපති තුමාගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝම්බර් මස 01 වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර ඊට සමගාමීව 2020 ඔක්තෝම්බර් මස 02 වන දින සංගයාවහන්සේලා 71 නමක් උදෙසා සාංගික ධානමය පිංකමක් ද පැවැත්වීය.