”මැණිකේ මගේ හිතේ ”ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිණී යොහානි ද සිල්වා මෙනවිය ඊයේ දින පස්වරුවේ ජනාධිපති ගෝඨාභය මහතා හා එම මහත්මිය හමුවිය
ජනාධිපතිවරයාගේ නිවසේ දී එම හමුව සිදුවිය .
එහිදී යොහානි ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ඉදිරියේ ”මැණිකේ මගේ හිතේ ”ඇතුළු ගීත කිහිපයක් ගායනා කළාය.
එම අවස්ථාව රැගත් වීඩියෝව පහත දැක්වේ